Thursday, December 10, 2015

දෙවෙනි පියවර

හලෝ මගේ යාලුවනේ..මගේ පළවෙනි බ්ලොග් එකට පොඩි අව්ලක් ගියා.ඒක හන්දා මම ඒක මකලා දැම්මා.ඔන්න ඉතින් මම ආයිත් මුල ඉදන්ම මගේ මේ සයිට් එක කරන්න පටන් ගන්නවා...එහෙනම් මම ඉතින් ඔයාලාට මම දන්න ගොඩක් දේවල් කියලා දෙනවා...අපි කට්ටියත් එක්ක හොඳ ගමනක් යමු...අනික ඔයාලා දන්න අයටත් මේක කියන්න මගෙ යාලුවනේ...එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න..මම කියන්න ඕනි මට මේ බ්ලොග් එක හදන්න උදව් කලේ මගේ තිවංග සඳරුවන් යාලුවා.එයාට ගොඩක් ස්තූති කරනවා.ඒ වගේම එයාගේ බ්ලොග් එකටත් යන්න ඔයාලා අමතක කරන එකක් නෑ කියලා මන් හිතනවා.....මේ පහලින් යන්න එයාගේ බ්ලොග් එකට....ඔයාලාට ගොඩාක් වැදගත් වෙන පොස්ට් ගොඩක් තියනවා...



ඒ වගේම ලංකාවේ හැකින් ගැන උගන්නන හොඳම ෆෝරම් එක තමයි ඉතින් අපේ මරන්දන්කඩවල යකඩයා ෆෝරම් එක...ඒකටත් අදම රෙගිස්ටර් වෙන්න...ඔයාලාට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි... පහලින් ගිහින් රෙගිස්ටර් වෙන්න.


එහෙනම්  මම ගියා අලුත්ම පොස්ට් ටිකක් සමඟින් හම්බ වෙමු..ඔබට ජය...


0